හන්තානෙ හීතලට ගල් වෙච්ච සඳ
නැ ලස්සන කියන තරන් ගී පද වල
හිරු දුරයි ඇතයි උනුහුම දෙන්නට
මග බලන් ඉමු දින පහක් ගෙවෙන්නට
Home sick නැති වුනත් පලවෙනි සතිය ලේසි වුනේ නැ... Phone තිබ්බත් Video Call තිබ්බත් ඒ වෙනස දරාගන්න අමාරුයි.
But, in deep down we know that we moved from our comfort zone to follow our dreams.
No comments:
Post a Comment